The Futsal tournament happened at the CR & FC courts on the 3rd of December. There were 11 teams from 8 churches. There were 120+ youths who were present on that day and 90 players who had participated.
 
Winners - Holy Trinity Wellawatta 
Runners Up - SS.Mary and John A team
2nd Runners Up - Christ Church Galkissa B team
Best Player- Giaus from Holy Trinity Wellawatta 
Best Goal Keeper - Aeden from SS.Mary and John
Best Female Player - Imani from Holy Trinity Wellawatta and Heshani from SS.Mary and John
 
Best Cheering Squad - Christ Church Galkissa
 
ෆුට්සාල් තරඟාවලිය දෙසැම්බර් 3 වන දින CR & FC පිටියේදී පැවැත්විණි. දේවස්ථාන 8කින් කණ්ඩායම් 11ක් පැමිණ සිටියහ. එදින තරුණයන් 120+ ක් පැමිණ සිටි අතර ක්‍රීඩකයින් 90 ක් සහභාගී විය.
 
ජයග්‍රාහකයින් - වැල්ලවත්ත, ශුද්ධ වූ ත්‍රිත්වයේ දේවස්ථාන
අනුශූරයන් - නුගේගොඩ, ශා. මරියතුමී සහ ශා. ‍යොහාන්තුමාගේ දේවස්ථාන A කණ්ඩායම
දෙවන අනුශූරතාව - ගල්කිස්ස, ක්‍රිස්තු දේවස්ථාන B කණ්ඩායම
 
දක්ෂතම ක්‍රීඩකයා - වැල්ලවත්තේ, ශු. ත්‍රිත්ව  දේවස්ථානයේ ජියස්
හොඳම ගෝල රකින්නා - නුගේගොඩ, ශා. මරියතුමී සහ ශා. ‍යොහාන්තුමාගේ දේවස්ථානයේ එයිඩෙන්
 
හොඳම ක්‍රීඩිකාව - වැල්ලවත්තේ, ශු. ත්‍රිත්ව  දේවස්ථානයේ ඉමානි සහ නුගේගොඩ, ශා. මරියතුමී සහ ශා. ‍යොහාන්තුමාගේ දේවස්ථානයේ හේෂානි
 
හොඳම ඔල්වරසන්දීමේ කණ්ඩායම - ගල්කිස්ස, ක්‍රිස්තු දේවස්ථාන
 
Futsal போட்டி டிசம்பர் 3 ஆம் திகதி CR & FC மைதானத்தில் நடைப்பெற்றது.  8 தேவாலயங்களில் இருந்து 11 அணிகள் பங்கேற்றன.  போட்டி அன்று 120க்கும் மேற்பட்ட வாலிபர்கள் கலந்து கொண்டதுடன் 90 வீரர்களும் போட்டியில் பங்கேற்றனர்.
 
 வெற்றியாளர்கள் - Holy Trinity, Wellawatha 
இரண்டாம் இடம் - SS. Mary and John A அணி
மூன்றாம் இடம்  -  Christ Church, Galkissa B அணி
சிறந்த வீரர்- Giaus - Holy Trinity, Wellawatha 
சிறந்த பேற்று காப்பாளர் -  Aeden - SS.Mary and John 
 
சிறந்த பெண் வீராங்கனை - Imani - Holy Trinity Church - Wellawatha மற்றும் Heshani - SS. Mary and John 
 
சிறந்த  உற்சாகம் ஊட்டும் குழு - Christ Church, Galkissa
 
 

bishop of colombo rt revd dushantha rodrigo

 

Daily Bible Verses

  • WhatsApp Image 2023-01-23 at 07.07.12.jpeg
  • WhatsApp Image 2023-01-23 at 07.07.12 (1).jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.43.jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.42.jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.42 (1).jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.22.jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.21.jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.21 (1).jpeg
  • WhatsApp Image 2023-02-01 at 08.23.28.jpeg
  • WhatsApp Image 2023-02-01 at 08.23.28 (1).jpeg
  • WhatsApp Image 2023-02-01 at 08.23.27.jpeg
  • WhatsApp Image 2023-01-23 at 07.07.13.jpeg

The Samaritan Pledge

Thelivu - Newspaper
The Ceylon Churchman