The Sinhala Sub Co was able to initiate the concept of "Next Gen" on the 14th of June at St. John's Church, Panadura.
Youths of St. Peter's Church, Koralawella, St. James' Church, Egoda Uyana, and St. John's Church, Panadura participated in this program.
It was an impactful program where Ms. Sumedha Perera and Mr.Chrishan conducted the sessions. A few portraits from the sessions.

"NEXT GEN" නොහොත් "නව පරපුරේ වැඩසටහන" සංකල්පය ජුනි මස 14 වන දින පානදුර ශා. යොහාන්තුමන්ගේ දේවස්ථානයේදී යතාර්ථයක් බවට පත් කිරීමට සිංහල අනු කමිටුවට හැකි විය.
මෙම වැඩසටහන සඳහා කොරළවැල්ල ශා. පේතෘස්තුමන්ගේ දේවස්ථානය, එගොඩ උයන ශා. ජාකොබ්තුමන්ගේ දේවස්ථානය සහ පානදුර, ශා. යොහාන්තුමන්ගේ දේවස්ථානයේ තරුණ තරුණියන් සහභාගී විය.
සුමේධා පෙරේරා මහත්මිය සහ ක්‍රිෂාන් සොහොයුරා විසින් සැසිවාර මෙහෙයවන ලදි. මෙම වැඩසටහනට සහභාගී වූ තරුණ තරුණියන් හට මෙය උද්යෝගීකර වැඩසහනක් වූ අතර එහි සේයාරූ කිහිපයක්.

சிங்கள உப குழுவனது 'அடுத்த தலைமுறை' என்ற எண்ணக்கருவில் ஜூன் மாதம் 14ம் திகதி புனித.யோவான் ஆலயம், பாணதுறையில் நிகழ்வொன்றை ஏற்பாடு செய்திருந்தது.
புனித.பேதுரு ஆலயம், கோரளவெல, புனித.யாக்கோபு ஆலயம், எகொட உயன, மற்றும் புனித.யோவான் ஆலயம், பாணதுறை ஆகிய ஆலய வாலிபர்கள் கலந்துக்கொண்டனர்.
இந்நிகழ்வு மிகவும் பயனுள்ளதாக அமைந்தது. இதில் Ms.சுமேதா பெரேரா அவர்களும் திரு.கிரிஷான் அவர்களும் அமர்வுகளை வழிநடத்தினர். நிகழ்வின் சில பதிவுகள்.

 

Photos

bishop of colombo rt revd dushantha rodrigo

 

Daily Bible Verses

  • WhatsApp Image 2023-01-23 at 07.07.12.jpeg
  • WhatsApp Image 2023-01-23 at 07.07.12 (1).jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.43.jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.42.jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.42 (1).jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.22.jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.21.jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.21 (1).jpeg
  • WhatsApp Image 2023-02-01 at 08.23.28.jpeg
  • WhatsApp Image 2023-02-01 at 08.23.28 (1).jpeg
  • WhatsApp Image 2023-02-01 at 08.23.27.jpeg
  • WhatsApp Image 2023-01-23 at 07.07.13.jpeg

The Samaritan Pledge

Thelivu - Newspaper
The Ceylon Churchman