On Sunday the 20th of March 2022, the CCYM Exco visited and participated in the special program organized for the youths at Rakwana church, the Balangoda youths were also a part of the program. A special thanks to the Sabaragamuwa Deanery for organizing it, which led to be a fun filled event!

மார்ச் 20, 2022 ஞாயிற்றுக்கிழமை, இலங்கை திருச்சபை வாலிபர் இயக்கத்தின் செயற்குழு இறக்வானஆலயத்தின் இளைஞர்களுக்காக ஏற்பாடு செய்யப்பட்ட சிறப்பு நிகழ்ச்சியில் பங்கேற்றார்கள். அதேபோல்பலாங்கொடை இளைஞர்களும் நிகழ்ச்சியில் கலந்து கொண்டனர். மனமகிழ்ச்சியான நிகழ்வாக அமையவழிவகுத்த சப்ரகமுவ பிராந்தியதித்திற்கு விசேட நன்றிகள்!

2022 මාර්තු 20 වන ඉරිදා දින ලංකා සභා තරුණ ව්‍යාපාරයේ විධායක කමිටුව රක්වාන දේවස්ථානයේ තරුණ තරුණියන්වෙනුවෙන් වූ විශේෂ වැඩසටහනක් සඳහා සහභාගී විය. මෙම වැඩසටහනට බලංගොඩ දේවස්ථාන තරුණ තරුණියන් ද සහභාගීවිය. විනෝදයෙන් පිරි වැඩසටහනක් ලෙස එය සංවිධානය කිරීම සම්බන්ධයෙන් සබරගමුව ප්‍රාදේශික වෙත අපගේ විශේෂ ස්තුතිය!

 

 

Hapugastenna Visit

 

 

On Sunday the 20th of March 2022, the Tamil sub-co along with the CCYM Exco members visited the youths at Hapugasthenna church and conducted a few fun-filled activities.

2022 ஆம் ஆண்டு மார்ச் 20 ஆம் தேதி ஞாயிற்றுக்கிழமை, இலங்கை திருச்சபை வாலிபர் இயக்கத்தின்செயற்குழு, தமிழ் உபகுழு வுடன் இணைந்து ஹபுகஸ்தென்ன ஆலயத்தின் இளைஞர்களைப் சந்தித்தார்கள். மற்றும் சில விளையாட்டுப் போட்டிகள் நடாத்தப்பட்டன.

2022 මාර්තු 20 වැනි ඉරිදා දින, දෙමළ අනු කමිටුව විධායක කමිටු සාමාජිකයින් සමග හපුගස්තැන්න දේවස්ථානයේ තරුණයන්බැහැදැකීමක් සිදු කරන ලදි. එහිදී විනෝදාත්මක ක්‍රියාකාරකම් කිහිපයක් සිදු කරන ලදී.

bishop of colombo rt revd dushantha rodrigo

 

Daily Bible Verses

  • WhatsApp Image 2023-01-23 at 07.07.12.jpeg
  • WhatsApp Image 2023-01-23 at 07.07.12 (1).jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.43.jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.42.jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.42 (1).jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.22.jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.21.jpeg
  • WhatsApp Image 2023-01-21 at 07.18.21 (1).jpeg
  • WhatsApp Image 2023-02-01 at 08.23.28.jpeg
  • WhatsApp Image 2023-02-01 at 08.23.28 (1).jpeg
  • WhatsApp Image 2023-02-01 at 08.23.27.jpeg
  • WhatsApp Image 2023-01-23 at 07.07.13.jpeg

The Samaritan Pledge

Thelivu - Newspaper
The Ceylon Churchman