CCYM Sabaragamuwa Deanery Carols - 2022
නත්තල් ප්රීතිය පැතිරවීමේ හොඳම ක්රමය නම්, "සියල්ලන්ටම ඇසෙන පරිදි ශබ්ද නඟා ගායනා කිරීමයි"
2022 දෙසැම්බර් මස 17 වන දින රත්නපුර ශාන්ත ලූක් දේවස්ථානයේදී සබරගමුව ප්රාදේශීය තරුණ තරුණියන් ඔවුන්ගේ නත්තල් කැරොල් ගී මෙහෙය පවත්වන ලදී.
මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා සබරගමු ප්රාදේශයේ දේවස්ථානවලින් බොහෝ තරුණ තරුණියන් සහභාගී විය.